Gossips

ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක

'ජිනීවා හිදී අවදිවන සිහළ ශක්තිය' නමින් උද්ඝෝෂණයක් සහ ජන රැළියක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට අද (10) සංවිධානය කර තිබුණා.
මෙම උද්ඝෝෂණය සහ ජන රැළිය සංවිධානය කර තිබුණේ ජගත් දේශප්‍රේමි ලාංකික සංසදය විසින්.
මානව හිමිකම් මුවාවෙන් සිදුකරන රණවිරු දඩයම, මැතිවරණ කල් දැමීම සහ ඊනියා ව්‍යවස්ථා සංශෝධන වලට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සහ ජන රැළිය පැවැත් වුණේ.