ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර එහි පවතින නීතී සාමාන්‍ය නීතීය යටතේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ අද මාතර ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
Related Articles
ඉන්දීය – ශ්‍රී ලංකා යොවුන් සිව්වන එක්දින තරඟය ඇරඹේ
Posted on Author admin
සංචාරක යොවුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර සිව් වන එක්දින තරඟය මේ වන විට මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය යොවුන් කණ්ඩායම… Read More
කාන්තා නියෝජනයේ ගැටළුව
Posted on Author admin
නියමිත කාන්තා නියෝජනය නම් නොකරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල පළාත් පාලන නියෝජිත සභික ධූර ගැසට් නොකරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. පළාත් පාලන ආයතන සම්බන්ධයෙන්… Read More
ටාබ්‍රයිස් ශම්සීගේ සහභාගීත්වය ස්ථිරයි
Posted on Author admin
ශ්‍රී ලංකාව සමඟ කොළඹදී හෙට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රිඩක ටාබ්‍රයිස් ශම්සීගේ සහභාගීත්වය ස්ථිර බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා. පළමු ටෙස්ට් තරගයට සහභාගිවීමෙන්… Read More