අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් පාලන බලය අපේක්ෂා කරන ඉන්දීය මහ මැතිවරණය හෙවත් ලෝක් සභා මැතිවරණය මාර්තු 11 වන දා අදියර 7කින් පැවැත්වීමට අද දින නියම කෙරුණා.
ලෝක් සභාවේ ආසන 543 ක් සඳහා මැතිවරණ මැයි මාසය වනවිට පැවැත්විය යුතු අතර, වත්මන් ලෝක් සභාවේ නිල කාලය ජූනි 3 වනදා අවසන්වීමට නියමිතයි.
Related Articles
බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ දිමුත්ට ඩොලර් 7500ක් දඩයක්
Posted on Author admin
බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්න හට ඇමෙරිකානු ඩොලර් 7500ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. බොරැල්ල, කිංසි හෝර්ටන්… Read More
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහන
Posted on Author admin
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ලබාගත් ණය සහ වාරික ගෙවීමේ අපහසුතා මගහරවා කඩිනමින් සහන සැළසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන… Read More
ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු කිරුළ අභියස
Posted on Author admin
2018 ආසියානු දැල් පන්දු කිරුළ සඳහා ශ්‍රී ලංකාව අද සත්කාරක සිංගප්පුරුව සමඟ අවසන් මහා තරඟට මුහුණ දෙනවා. ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හොංකොං පරදවා ලකුණු 55ට 46ක ජයග්‍රහණයක්… Read More