මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති අයවැය පරාජය කිරිමට පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ එක්විය යුතු බව අන්තර් සමාගම් සේවක සංගමය පවසනවා.
එහි සභාපති වසන්ත සමරසිංහ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අයවැය තුළින් පෞද්ගලික අංශයට කිසිදු සහනයක් ලැබී නොමැති බවයි.
Related Articles
ඉන්දියාවේ දොඹකරයක් කඩා වැටී 6 දෙනෙකු මිය යයි
Posted on Author admin
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කලබුරානි නගරයේ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන් බිහාර් ප්‍රාන්තයේ කම්කරුවන්… Read More
ඒ.එච්.එම්.ෆවුසිට රාජ්‍ය අමාත්‍ය ධුරයක් (ඡායාරූප)
Posted on Author admin
ජාතික සමගිය හා සංහිදියාව පිළිබද රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම් ෆවුසි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද (11) දිවුරුම් දුන්නා. ඔහු මීට පෙර ජාතික ඒකාබද්ධතා සහ ප්රතිසංවිධාන රාජ්‍ය අමාත්‍යවරයා… Read More
ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව ගැනත් අවධානය
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් විසින් හෙට අත්සන් කිරීමට නියමිත ඇමරිකානු ආරක්ෂක අයවැයෙන් ශ්‍රී ලංකාව පිළිබඳවද අවධානය යොමුවී ඇති බව වාර්තාවනවා. ඇමරිකානු ඩොලර් බිලියන 700 ක මෙම දැවැන්ත ආරක්ෂක… Read More