රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක අද පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ ඒ සම්බන්ධයෙන් සහ ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව පැහැදිළි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක.
Related Articles
ශ්‍රී ලංකාව පළමු ඉනිම 177 ට සීමාවෙයි
Posted on Author admin
සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද තරගය නිමා කරන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 38 ක් ලබා… Read More
සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගළවා ගනී
Posted on Author admin
බුලවායෝ නගරයේ ඊයේ පැවති ජන රැළියකදී සිම්බාබ්වේ නව ජනපති එමර්සන් මනන්ග්වා බෝම්බ ප්‍රහාරයකින් අසීරුවෙන් දිවි ගළවා ගත් බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපතිවරයා සිය ආධාරකරුවන් අමතා වේදිකාවෙන් නික්ම… Read More
විදුලිසැර වැදී මියගිය වන අලියෙකුගේ සිරුරක් සීගිරියෙන් සොයා ගැනේ
Posted on Author admin
සීගිරිය – මහසෙන්ගම ප්‍රදේශයේ ඉඩමක තිබී විදුලි සැර වැදී මියගිය, වයස අවුරුදු 40 ක පමණ වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. වන අලින්ගෙන් වගාවට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ඉඩමේ හිමිකරු විදුලි… Read More