නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර මේ වසර අගදී අවසන් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති ආචාර්ය ජගත් මුණසිංහ හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් වීමට තවත් වසර කිහිපයක් ගතවිය හැකි බවයි.
Related Articles
ගාසා තීරයට, යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමක්
Posted on Author admin
ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් පලස්තීනුවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දහස් ගණනක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් ගාසා තීරයට යැවීමට ජගත් මානව හිමිකම්… Read More
ලෝකවාසීන් දැඩි උද්යෝගයෙන් සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නරඹයි (ඡායාරූප)
Posted on Author admin
ඊයේ රාත්‍රියේ පුරා පැය එකයි විනාඩි 43ක් දිස්වූ මෙම සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය නැරඹීමට ලොව පුරා දැඩි උද්යෝගයක් පැවති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඒ සඳහා අක්ෂි ආරක්ෂණ අවශ්‍ය නොවූ අතර, අප්‍රිකාවේ… Read More
ජනපතිට සහය දෙන්න, ඒකාබද්ධය සූදානම්
Posted on Author admin
ජනාධිපතිවරයා මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාදීමට ඊයේ (13) පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබෙනවා. පළාත්පාලන මැතිවරණ ජයග්රහණයෙන්… Read More