එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන සිරිකොත – ගමට වැඩසටහන අද කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුම්වත් කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවයි මහ ලේකම්වරයා ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
Related Articles
තවත් සති එකහමාරකින් නව සන්ධානයක් – වාසුදේව නානායක්කාර
Posted on Author admin
විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් සුළු පක්ෂ තවත් සති එකහමාරකින් නව සන්ධානයක් ගොඩ නගන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසනවා. විපක්ෂ… Read More
හිටපු ඩී.අයි.ජී නාලක තවමත් සී.අයි.ඩී යේ
Posted on Author admin
ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පෙරවරු… Read More
අපරාධකරුවන් පැය 48ක් රදවා තබා ගැනීම දීර්ඝ කිරීමට යෝජනා
Posted on Author admin
අපරාධකරුවන් පැය 48ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර 2කින් දීර්ඝ කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ… Read More