Gossips

අයවැය ගැන පොහොට්ටුවෙන් වැඩමුළුවක්

අයවැය පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙට (10) කොළඹ දී වැඩමුළුවක් සංවිධාන කර තිබෙනවා.
ඒ පිළිබදව දැනුම ඇති විෂය ප්‍රවීනයින් සහභාගි වන එම වැඩමුළුවට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද ආරාධනා කර ඇති බවයි පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.