Gossips

වීසි නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් දෙදෙනෙකු රත්මලාන – ගාමිණී පටුමගේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 සහ 35 හැවිරිදි නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
ගල්කිස්ස පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.