Gossips

බස්නාහිර බීමත් රියදුරන් දෙසිය විසි දෙදෙනෙකු කොටුවෙයි

බස්නාහිර පළාතේ සියළු පොලිස් බල ප්‍රදේශ ඉලක්ක කරගෙන අද අලූයම සිදුකළ විශේෂ මෙහෙයුමකදී බීමත් රියදුරන් 222 නෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට අද අලූයම 5 දක්වා කාලසීමාව තුළ පොලිස්පතිවරයාගේ නියමය පරිදි මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.