Gossips

නව තෙල් පිරිපහදුවක් හම්බන්තොට

හම්බන්තොට වරාය ආශ්‍රිතව වාර්ෂිකව ටොන් මිලියන 10ක නිෂ්පාදනයක් සහිත නව තෙල් පිරිපහදුවක් ඉදිකෙරෙනවා.
ඒ සඳහා ආයෝජන සිදුකරනු ලබන්නේ සිංගප්පූරු – ඕමාන ඒකාබද්ධ සමාගමක් විසින්.