ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජනරැලි මාලාවේ ප්‍රථම ජන හමුව අද මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිට පැවැත්වුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම, පළාත් පාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියා.
Related Articles
සුවසැරිය නීතිගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට
Posted on Author admin
1990 සුවසැරිය ගිලන් රථ සේවාව නීතිගත කිරීමේ පනතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා. එහිදී මැති ඇමතිවරුන් විවිධ අදහස් පළකළා. Read More
පසුගිය වසර හතරේ මත්කුඩු වැඩි වී ඇතැයි විපක්ෂ නායක කියයි
Posted on Author admin
තම පාලන සමයේදී මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කර තිබුණද පසුගිය වසර 04 තුළ රටේ මත්කුඩු වැඩි වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. මීගමුවේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
අවසන් එක්දින තරඟයේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පස්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායකය ඇන්ජලෝ මැතිව්ස් සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට… Read More