සිසු පරපුර වෙනුවෙන් නිසි අධ්‍යාපන රාමුවක් සකස් කළේ වත්මන් ආණ්ඩුව පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ විද්‍යාපිඨ ශික්ෂණලාභීන්ට ඩිප්ලෝමා ප්රදානය කිරිමේ උත්සවයට අද අරලියගහ මන්දිරයේදී එක්වෙමින්.
Related Articles
දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීම අරඹයි
Posted on Author admin
දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා. මධ්‍යස්ථාන 157 ක් ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා. තවත් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන… Read More
මරණ තර්ජනය කරමින් කාන්තාවක් කෙලෙසූ අයෙක් පොලිස් දැලේ
Posted on Author admin
තණමල්විල, සෙවනගල පොලිස් වසමේ තලපත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මරණ තර්ජන කරමින් ඇයව අවස්ථා කිහිපයකදී දූෂණය කළ පුද්ගලයකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සෙවනගල පොලිසිය විසින් අදාල සැකකරු අත්අඩංගුවට… Read More
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු වඩුක්කෝට්ටේදී අත්අඩංගුවට
Posted on Author admin
වඩුක්කෝට්ටේ – සිත්තන්කේනි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමේදී සැකකරු ළඟ තිබී කේරළ… Read More