Gossips

කුඩා ට්‍රක් රථයක මිල ලක්ෂයකින් අඩුවේ

මෙවර අයවැය යෝජනාව අනුව, කුඩා ට්‍රක් රථවල මිල රුපියල් ලක්ෂයකින් පමණ අඩුවන බව වාහන ආනයනකරුවන් ප්‍රකාශ කළා.
එහි නිලධාරියෙකු සදහන් කළේ අදාළ කුඩා ට්‍රක් රථ සදහා පනවා තිබූ බදු අඩු කිරීම ඊට හේතුව බවයි.
ඒ අනුව කුඩා ට්‍රක් රථයක මිල රුපියල් ලක්ෂ 20 ක් දක්වා පහළ යනු ඇතැයි අපේක්ෂිතයි.