ඊ.ටී.අයි. ගණුදෙනුවෙන් ලැබුණු කොමිස් මුදල් වලින් මන්ත්‍රීවරුන් මිලට ගෙන අයවැය ජයග්‍රහණය කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මේ බව කියා සිටියේ බත්තරමුල්ල – නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පුංචි ඡන්දය නිසා සූරියවැව කෙසෙල්, තක්කාලි ගොවීන් අපහසුතාවක
Posted on Author admin
සූරියවැව පොලට කෙසෙල් සහ තක්කාලි අස්වනු රැගෙන ආ ගොවීන්ට ඒවා අලෙවි කරගැනීමට නොහැකිව යළි නිවෙස් වෙත රැගෙන යාමට ඊයේ සිදුවුණා. පොළ පැවැත්වෙන සාමාන්‍ය දිනය සිකුරාදා සහ සෙනසුරාදා දින දෙක වුවද පළාත්පාලන… Read More
විරාට් කෝලි කනස්සල්ලෙන්
Posted on Author admin
පැපරාසීන් තමාගේ පෞද්ගලික ජීවිතයට නිරන්තරයෙන් මැදිහත් වීම බැංගලෝර් පිල නියෝජනය කරන ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලිගේ දෝෂ දර්ශනයට ලක්වී තිබෙනවා. වසර 06 ක පෙම් සබඳතාවකින් අනතුරුව විරාට් කෝලි… Read More
ආණ්ඩුවේ අර්බුද තිබියදී රට පාලනය කරන්න බැහැ – ඒකාබද්ධ විපක්ෂය
Posted on Author admin
අභ්‍යන්තරයේ සහ පිටත අර්බුද තිබියදී ආණ්ඩුවට රට පාලනය කිරීමේ හැකියාවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ… Read More