2015 වසරේ සිට 2018 වසර දක්වා යේමනයේ ඇති වූ ගැටුම් වලින් මියගිය ගණන දහසකට ආසන්න බව අනාවරණ වී තිබෙනවා.
ඇමරිකානු මානව හිමිකම් සංවිධානයක් මගින් සිදුකළ සමීක්ෂණයකට අනුව තවදුරටත් හෙළිවී ඇත්තේ එහිදී කුඩා දරුවන් 120 දෙනෙකු මියගොස් ඇති බවයි.
කාන්තාවන් 56 දෙනෙකු ද මියගිය පිරිසට අයත්.
Related Articles
මාවනැල්ලේ පුද්ගලයෙකුට වෙඩි තැබීම ගැන පොලිස්පති නියමයෙන් CID පරීක්ෂණ අරඹයි
Posted on Author admin
මාවනැල්ලේ මොහොමඩ් තෆ්ලින් නැමැත්තාට වෙඩි තැබු සිද්ධිය ගැන පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කර තිබෙනවා. මාවනැල්ල – දනාගම ප්‍රදේශයේදී පසුගිය 9 වනදා අලුයම… Read More
බාලවයස්කාර දැරියක් කෙළෙසූ බාලවයස්කරුවෙකු පොලිස් දැලේ
Posted on Author admin
අවුරුදු දහතුනක බාලවයස්කාර පාසල් සිසුවියක් දූෂණය කළ පාසල් සිසුවෙකු වැල්ලවාය, කුඩාඔය පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14ක පාසල් සිසුවෙක්… Read More
ජල විදුලි උත්පාදනය අර්බුදයක – බලාගාර ආශ්රිත ජලාශවල ධාරිතාව සියයට 9 ට බසී
Posted on Author admin
වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අර්බුදයක් බවට පත්ව ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් විදුලි කප්පාදුවකින් තොරව එම තත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම… Read More