Gossips

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්

කොළඹ – විහාරමහාදේවි උද්‍යානය අසළ දී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට පැවැත්වෙන උත්සවයකට ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් වන දීපා එදිරිසිංහ පැමිණෙන බවට ලද තොරතුරක් මතයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මෙලෙස එම ස්ථානයට පැමිණ ඇත්තේ.