Gossips

කාන්තා ගැටළු මෙතෙක් විසදී නොමැති බව ජනපති කියයි

කාන්තා දිනය කොතෙක් කල් සැමරුව ද කාන්තාවන්ට පවතින ගැටළු මෙතෙක් විසදී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට අනුරාධපුර – සල්ගාදු ක්‍රීඩාංගණයේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ විදේශ රැකියා සඳහා කාන්තාවන් යැවීම සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්තක් නොමැති බවයි.