ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළුමනින්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් යුත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද සිංගප්පූරුව බලා නික්මුණා.
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී ඇති අද යූ.එල්. 306 දරණ එම යානය සිංගප්පූරුවට ගොඩ බස්සවනු ලැබූ බවයි ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
Related Articles
අයවැයෙන් වාහන මිල වැඩිවන හැටි වාහන ආනයනකරුවන් කියයි
Posted on Author admin
2019 වසර සඳහා වන අයවැය යෝජනාවලට අනුව Wagon R මෝටර් රථයක් රුපියල් 250,000 කින් ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසනවා. එමෙන්ම Alto මෝටර් රථයක මිල රුපියල් 150,000කින් ඉහළ යනු ඇති. මීට අමතරව Axio සහ Aqua මෝටර් රථ රුපියල් 600,000කින්… Read More
කළු ගඟ ව්‍යාපෘතියේ චීන ජාතිකයින් පිරිසක් නිවාස අඩස්සියට
Posted on Author admin
කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන කොන්ත්‍රාත් සමාගමක සේවය කරන චීන ජාතික කම්කරුවන් පිරිසක් එම සමාගම යටතේ සේවය කරන මෙරට කම්කරුවන් පිරිසක් විසින් අද නිවාස අඩස්සියට ගනු ලැබුවා. ඒ, දේශීය… Read More
විරෝධතාවක් නිසා පුංචි බොරැල්ල සහ පුරහල අවට දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හෙවත් එච්.එන්.ඩී.ඒ. පාඨමාලාව හදාරණ සිසුන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට පුංචි බොරැල්ල සහ කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. වසර… Read More