ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව මේ වසරේ පෙබරවාරි මාසයේදී සියයට 7කින් වර්ධනය වී තිබෙනවා.
පෙබරවාරියේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 52,033ක්.
ඉන් වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එක්සත් රාජධානියෙන් සහ චීනයෙන් ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙනවා.
Related Articles
ලණුවක ගෙළ සිරවී වවුනියාවේ දරුවෙකු මරුට
Posted on Author admin
සිය නිවස ආසන්නයේ පිහිටා ඇති එළුවන් ඇති කරන ස්ථානයක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු එළුවන් ගැට ගැසීමට භාවිතා කරන ලණුවක ගෙළ සිරවීම හේතුවෙන් මියගොස් තිබෙනවා. වව්නියාව – කට්පගපුරම් ප්‍රදේශයේ… Read More
Update – නේවි සම්පත් රඳවාගෙන ප්‍රශ්න කරන්න CIDයට අවසර
Posted on Author admin
ඝාතන සහ පැහැර ගැනීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (14) අවසර හිමිවුණා. ඒ ඔහු කොළඹ අතිරේක… Read More
ඉන්දීය අගමැති මෝදි, අප්‍රිකානු සංචාරයකට සැරසේ
Posted on Author admin
විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය ජය ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉදිරි සතියේ අප්‍රිකානු රටවල් 3ක සංචාරයක් සඳහා නික්මෙනවා. රුවන්ඩාවේදී ද්වි පාර්ශවික ආරක්ෂක සහයෝගීතාවකට එළඹෙන… Read More