නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක සහ සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කටයුතු කර තිබෙනවා.
මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.
Related Articles
මධුෂ්ගේ සාදයේදී අත්අඩංගුවට ගෙන අද පිටුවහල් කළ දෙදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ් සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතරින් මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබූ දෙදෙනාගෙන්… Read More
ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස්
Posted on Author admin
ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා. Read More
කාන්තාවක් ඇතුළු හතරක් හෙරොයින් පැකට් 2000ක් සමඟ අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් පැකට් 2000ක් සමඟ සිව්දෙනෙක් කළුතර උතුර පොලිසිය විසින් අද (22) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතර කාන්තාවක්ද සිටින බවයි වාර්තා වන්නේ. ලද බුද්ධි තොරතුරක් මත කළුතර – වාද්දගොඩ… Read More