රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද දහවල් මෙම හමුව සිදුවූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
නීති ක්ෂේත්රයට වැඩි කළ ප්‍රවාහන දීමනාව තමන්ට ද ලබා ගැනීමට විපක්ෂයේ මැදිහත්වීමක් සිදුකරන ලෙස ඉල්ලීමටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙලෙස විපක්ෂ නායකවරයා හමුවී ඇත්තේ.