හෝමාගම විමාන පාර ප්‍රදේශයේ නිවස පියෙක් සිය පුත්‍රයාට ද වස පොවා ඔහු ද වස පානය කර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කුඩා දරුවාගේ වයස අවුරුදු 3 ක්.
මෙලෙස වස පානය කිරීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
සැකයක් ඉතිරිකර මියගිය තරුසි
Posted on Author admin
කැකිරාව ප්‍රදේශයේදී කාන්තාවක් ඊයේ (08) සවස ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි විවාහක තැනැත්තියක් බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය… Read More
මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි
Posted on Author admin
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 2013 වසරේදී සතොස ආයතනයේ සිදුකළ බව කියන මුදල් අවභාවිතයක් සම්බන්යෙන් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට… Read More
Update – ආහාර විෂවීමකින් රෝහල් ගතකළ ඇඟලුම් සේවිකාවන් ගණන 300 ඉක්මවයි
Posted on Author admin
මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් රෝහල් ගත කළ සේවක සේවිකාවන් සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආහාර සපයන පෞද්ගලික ආයතනයකින් මොවුන්ට අද (22) පෙරවරුවේ… Read More