නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගත් චෝදනාවෙන් නිරාජ් රොෂාන් ඇතුළු 7 දෙනෙකු නිදහස් කිරීමට විශේෂ මහාධිකරණය තීන්දු කර තිබෙන්වා.
Related Articles
15 හැවිරිදි පාසල් සිසුවෙකුගෙන් 11 හැවිරිදි දැරියකට පිහි ප්‍රහාරයක්
Posted on Author admin
එකොළොස් හැවිරිදි දැරියකට පිහියකින් ඇණ බරපතළ තුවාල සිදුකළ පහළොස් හැවිරිදි සැකකාර පාසල් සිසුවෙකු 14 වනදා දක්වා පරිවාස භාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව හික්කඩුව පොලිසිය පවසනවා. ඒ අත්අඩංගුවට… Read More
ජාතික ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකියි – එස්.බී
Posted on Author admin
ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ ක්‍රියාවලිය, අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා අභියෝගයට ලක් කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. මහනුවර ප්‍රදේශයේදී අද පැවැති… Read More
අප්‍රේල් 1 වනදා සිට නාඩු 80 යි, සම්බා 85 යි – වී මෝල් හිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර එකඟතාවක්
Posted on Author admin
අප්‍රේල් 1 වනදා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 80 ක සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 85 ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට වී මෝල් හිිමියන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එකඟතාවකට පැමිණ තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය… Read More