Gossips

කොටස් වෙළඳපොළ පහත වැටීමක්

අයවැයට පසුදිනය වූ ඊයේ කොළඹ කොටස් වෙළඳපොලේ පහත වැටීමක් දක්නට ලැබුණා.
දිනය අවසානයේ සියලූ කොටස් මිල දර්ශකය ඒකක 18.97කින් පහළ ගොස් 5751.6 ක් ලෙස සටහන් වූ අතර, එස්. ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 2881.86 ක් ලෙස සටහන් වුණා.
දිනය තුළ කොටස් මිලියන 6 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම රුපියල් මිලියන 385.1 ක්.