පාකිස්ථාන සමුද්‍ර කලාපයට ඇතුලුවීමට උත්සාහ කළ ඉන්දීය සබ්මැරීනයක් පළවා හැරීමට කටයුතු කළ බව එරට නාවික හමුදාව අද නිවේදනය කළා.
කෙසේ වෙතත් ඉන්දියාව එම වාර්තාව ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවන ලෙසට කොමිසමෙන් නිර්දේශ
Posted on Author admin
ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ඔහු අනිවාර්ය නිවාඩු යවන ලෙසට පොලිස් කොමිසම, පොලිස්පතිවරයාට දැනුම්දී… Read More
විජිතපුර බලකොටුව ආසන්නයේ ඩෝසර් කිරීම ගැන සෙවීමට ගිය සිවිල් ආරක්ෂක කමිටු නිලධාරියෙකුට ප්‍රහාරයක්
Posted on Author admin
පසුගියදා කථාබහට ලක්වූ විජිතපුර – එළාර රජුගේ බලකොටුව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක් ඩෝසර් කිරීමේ සිද්ධියක් සොයා බැලීමට ගිය සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකුට පහරදීමක් සිදුව තිබෙනවා. දුටුගැමුණු… Read More
එජාප පසුපෙළ ජනපතිගේ වැය ශීර්ෂයට එරෙහි වීමේ තීරණයක
Posted on Author admin
අයවැයේදී ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සම්මත කිරීම සදහා ඡන්දය ලබානොදීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා… Read More