දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා.
මධ්‍යස්ථාන 157 ක් ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා.
තවත් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කර සිටියා.
Related Articles
ට්‍රයිටන් බෙල්ලන් ජාවාරම වැටලු CIA මෙහෙයුම
Posted on Author admin
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත මුහුදු ජීවියෙකු වන ට්‍රයිටන් බෙල්ලන් අලෙවි කරනා ජාවාරමක් පිළිබදවයි. මෙම බෙල්ලන්ගේ කටුව ලග තබා ගෙන වතාවත් කිරීමෙන්… Read More
ජාතික අලුත් සහල් මංගල්‍යය ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදු කෙරේ
Posted on Author admin
ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කෙරේ
Posted on Author admin
ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව සදහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම… Read More