Gossips

Update : විපක්ෂ නායක සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව අවසන්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව අවසන් වී තිබෙනවා.
ඒ සදහා සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් විපක්ෂ නායක කාර්යාලයෙන් පිටව ගිය බවයි අප වාර්තාකරු සදහන් කළේ.
Update : Wednesday, March 6, 2019, 6:11 PM
—————————————————-
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජ.වි.පෙ නියෝජිතයින් අතර සාකච්ඡාව ආරම්භ වී තිබෙනවා.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.