Gossips

බරපතල දුෂණ වංචා විභාග කිරීමට තවත් ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයක්

බරපතල දුෂණ වංචා විභාග කරන දෙවන ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ අධිකරණ කටයුතු ලබන 14 වැනිදා ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල පවසනවා.