මැතිවරණ ඉලක්ක නොවූ ජනප්‍රිය නොවන අයවැයක් ඉදිරිපත් කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
අයවැය පිළිබඳව කොළඹ අද පැවති සංවාදශීලී සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙම අවස්ථාවට ව්‍යාපාරිකයින්, රාජ්‍ය නිලධාරීන්, තානාපතිවරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියා.
Related Articles
දිමුත්ට එරෙහිව ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක්
Posted on Author admin
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමට… Read More
පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් මිලියන 70 ක චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස් කුහවර්ධන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
සෞදි මාධ්‍යවේදියා ඝාතනය කළ බවට සාක්ෂි
Posted on Author admin
වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදී ජමාල් කෂෝගි, ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලය තුළදී පහරදී ඝාතනය කළ බවට සාක්ෂි තමන් සතු බව තුර්කිය පවසනවා. තානාපති කාර්යාලය තුළදී ඔහුගෙන් ප්‍රශ්න… Read More