Gossips

අයවැය සිහිනයක්, ජවිපෙන් ප්‍රකාශයක් – ගොවීන් පිරිසක් මහ පාරේ

මෙවර අයවැයෙන් ගොවියාට සහනයක් ලබාදී නොමැති බව පවසමින් ප්‍රදේශ රැසක ගොවි සංවිධාන නියෝජිතයන් අද විරෝධතාවල නිරත වුණා.
මහියංගය, රාජාංගනය, ජයන්තිපුර, ආනමඩුව, පොළොන්නරුව, වැලිකන්ද ප්‍රදේශවල ගොවීන් මෙම විරෝධතාවලට එක්ව සිටි බවයි ජාතික ඒකබද්ධ ගොවි සංවිධානය සදහන් කළේ.
හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය ජයන්තිපුර නගරයෙන් අවහිර කරමින් ගොවීන් විරෝධතාවයේ නිරත වුණා.