Gossips

උතුරු කොරියාව රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කිරීම අරඹයි

උතුරු කොරියාව වසා දමා තිබූ රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිසංස්කරණය කරන බවට තොරතුරු ලැබී ඇති බව නිරීක්ෂකයන් පෙන්වා දෙනවා.
නව චන්ද්‍රිකා ඡායාරූප මගින් එය තහවුරු වී ඇති අතර, මෙම ජායාරූප ලැබී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම්ජොං අන් අතර දෙවන වටයේ සාකච්ජා වියට්නාමයේදී සිදුකර දින දෙකකට පසුවයි.
මෙම රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානය කඩා දමමින් සිටි එකක් බවට ද චන්ද්‍රිකා ජායාරූපවල දැක්වෙන බව නිරීක්ෂකයන් පවසනවා.rn