Gossips

ද. අප්‍රිකා – ශ්‍රී ලංකා දෙවන එක්දින දෙවන තරඟය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරඟය අද පැවැත්වෙනවා.
දිවා, රාත්‍රී තරඟයක් ලෙස සෙන්චූරියන්හිදී පැවැත්වෙන තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භවීමට නියමිතයි.
ලක්ෂාන් සඳකැන් වෙනුවට කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතයි.
පළමු එක්දින තරඟය කඩුලු 8කින් ජය ගනු ලැබුවේ දකුණු අප්‍රිකාවයි.