Gossips

මිලියන 75ක කොකේන් සමග බොලිවියානු ජාතිකයෙකු අත්අඩංගුවට

කොකේන් කිලෝ 5ක් සමග බොලිවියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගුව සඳහන් කලේ මෙම කොකේන්වල වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වන බවයි.