දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 63 කින් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
මේ අතර ධාන්‍ය බියර් බෝතලයක මිල රුපියල් 9 කින් සහ දුම්වටියක මිල රුපියල් 5 කින් ඉහල දැමීමටයි මෙවර අයවැයෙන් යෝජනා වී ඇත්තේ.
Related Articles
ට්‍රම්ප් නැගිට යයි
Posted on Author admin
ඩිමොක්රටික් පක්ෂ නායකයින් සමඟ ඊයේ මෙක්සිකෝ දේශසීමා තාප්පය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා. ඒ, ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය… Read More
ප්‍රධාන පක්ෂවල මැයි දින රැළි ඇරඹේ
Posted on Author admin
ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මැයි දින රැළි මේ වන විට ආරම්භ වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මේ වන විට මඩකලපුව – චෙන්කලඩි – මාවඩිවෙම්බු ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති… Read More
වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා
Posted on Author admin
වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා තම දියණියගේ හදිසි වියෝව දරාගත නොහැකි මවක් හෘදයාබාධයකින් මියගිය පුවතක් කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙන්… Read More