2019 වසරට අදාළ අයවැය කතාව ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා අද ඉදිරිපත් කරන අයවැය වත්මන් රජයේ 05 වන අයවැය වන අතර එය ශ්‍රී ලංකාවේ 73 වන ජාතික අයවැයයි.
Related Articles
තායි මැතිවරණයේ දූෂණ ගැන හිටපු අගමැති තක්ෂීන්ගෙන් චෝදනා
Posted on Author admin
පසුගිය ඉරිදා පැවති තායිලන්ත මහමැතිවරණයේදී හමුදාවේ සහය ලබන වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ පක්ෂය මහා පරිමාණ ඡන්ද දූෂණවල නිරත වූ බවට හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්‍රා චෝදනා කරනවා. 2006 වසරේදී සිය… Read More
ජපාන අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් සමාව අයදී
Posted on Author admin
සිය රජය කෙරෙහි විශ්වාසය පළුදුවීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ, ඔහුගේ පක්ෂය වන කම්කරු ප්රජාතන්ත්රවාදී පක්ෂ සම්මේලනයට අද එක්වෙමින්. මෙම සම්මේලන… Read More
රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල වෙත නව නිවේදනයක්
Posted on Author admin
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්, පූර්වයෙන් සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බවත්, ජනාධිපති කාර්යාලය රජයේ ආයතන වෙත දැනුම් දෙනවා. ඒ අනුව සියලූම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ… Read More