Gossips

කෝටි 500 ක දියමන්තියට ඇල්ලූ පුද්ගලයාගේ තොරතුරු රැසක් එළියට

රුපියල් කෝටි 500 ක දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික, මදූෂ්ගේ සමීප මිතුරෙකු හා ඔහුගේ පියාගේ අවමංගල්‍ය මෙහෙය වූ පුද්ගලයා බවට හෙළිව තිබෙනවා.