Gossips

අනුරාධපුර – ගල්පොත්තේගම ඇළක තිබී හිස රහිත සිරුරක් හමුවෙයි

අනුරාධපුර – ගල්පොත්තේගම – තිඹිරිකඩවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කඳ කොටස පමණක් සහිත පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ප්‍රදේශාවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම සිරුරු කොටස ඊයේ සොයා ගත් බවයි.
මීට දින කිහිපයකට පමණ පෙර ඝාතනය කොට මොහුව ඇළ මාර්ගයට ගෙනවිත් දමන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.