හෙට ඉදිරිපත් කරන අය වැය පරාද වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පානදුර, වේරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
Related Articles
ෆේස් බුක් ප්‍රධානියා වරද පිළිගනී
Posted on Author admin
තම පරිශීලකයින්ගේ දත්ත ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් පියවරක් ගෙන නොමැති බවට ෆේස්බුක් සමාගමට එල්ලවූ චෝදනාවට එහි නිර්මාතෘ මාක් සකබර්ග් වරද පිලිගෙන තිබෙනවා. ගාඩියන් සහ නිව්යෝක් ටයිම්ස් පුවත්පත්… Read More
එජාප යෝජනාවේ නීතිමය ගැටළු
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවේ නීතිමය ගැටළු පවතින බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළා. රජයේ ප්රවෘත්ති… Read More
පිස්තෝලයක් සමඟ යුද හමුදාවේ දෙදෙනෙකු හංවැල්ලේදී අත්අඩංගුවට
Posted on Author admin
විදෙස් රටක නිෂ්පාදිත මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් සමඟ යුද හමුදා අරක්කැමියෙකු සහ යුද හමුදා කෝප්රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හංවැල්ල… Read More