ඉදිරි මාස් කන්නයේදී නාඩු වී කිලෝවකට රුපියල් 38කටත් ,සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල 41 ක්වූ සහතික මිලකටත් ගොවීන්ගෙන් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
Related Articles
මහ ලේකම් ධුර වෙනස් කරන්නැයි, ඉල්ලීමට යයි – ඇමති ධුරවල ඉන්න අයිතියක් නැහැ – කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ නිදහස් සන්ධානයේ මහලේකම් ධුරවල වෙනසක් සිදුකළ යුතු බවට ඉල්ලීමක් අද (09) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා…. Read More
ඉන්ධන මිලත් ඉහළට
Posted on Author admin
ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊට අනුකූලව සිය ඉන්ධන මිල ද ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මීට පෙර රුපියල් 158ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160 දක්වා ඉහළ නැංවා ඇති අතර,… Read More
අනුරාධපුරයේ එච්.එම්. ලොක්කා හෙරොයින් සමඟ අත්අඩංගුවට
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 9 ක් සමඟ සුමේධ හෙවත් තනායම්කුලමේ එච්.එම්. ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අනුරාධපුරයේ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු අද (23) අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක්… Read More