හෙට ගෙන ඒමට නියමිත අය වැය යෝජනාවේ ජනාධිපති වැය ශීර්ෂය පරාජය කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය තමන් ඉල්ලා අස්කර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් හා පූජ්‍ය පක්ෂය මෙලෙස අදහස් පළ කළා.
Related Articles
අගමැති රනිල් සිය ප්රමුඛ කාර්යය හෙළිකරයි
Posted on Author admin
තමාගේ ප්රමුඛ කාර්යය වන්නේ රට සාමාන්‍ය තත්ත්වයට පත්කොට සංවර්ධන කටයුතු ආරම්භ කිරීම බව ආග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එමඟින් රටේ ජනතාව ආර්ථික හා සාමාජීය වශයෙන් නැංවීම සඳහා කටයුතු… Read More
මනෝගෙන් එජාපයට චෝදනා
Posted on Author admin
සිය සහය ප්‍රතිලාභයකින් තොරවම ලැබේයැයි අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂය පසුවුවද එය එසේ නොවන බව දමිළ ප්රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ… Read More
තීන්දුව ඉක්මනින් දෙන්නැයි, ජනපතිගෙන් අගවිනිසුරු වෙත ඉල්ලීමක්
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව, ප්‍රමාදයකින් තොරව ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගවිනිසුරුවරයා වෙතින් ඉල්ලීමක් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු… Read More