ඊ.ටී.අයි. මූල්‍ය සමාගමේ වත්කම් අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් පවා තමන්ට හිමිවිය යුතු මුදල් නිසි පරිදි ගෙවා නොමැති බව, ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානය පවසනවා.
එම තැන්පත්කරුවන්ගේ සංගමය අද ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හමුවී තම ගැටළු සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.rn
Related Articles
එජාපෙ නායකයින් හමුවන්නේ පාර්ලිමේන්තු කටයුතු නිසි ලෙස ඉටු කළොත් පමණයි – ජනපති පැවසූ බව ඇමති එස්.බී. කියයි
Posted on Author admin
තමා, එක්සත් ජාතික පෙරමුණු නායකයන් හමුවන්නේ පාර්ලිමේන්තුවේ කටයුතු නිසි අයුරින් සිදුකළහොත් පමණක් බව ජනාධිපතිවරයා පැවසීයැයි අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ… Read More
ඇමරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය ට්‍රම්ප් හෙළා දකී
Posted on Author admin
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළා දැක තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් සිසුන් 17 දෙනෙකු මියගිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
පැවැත්ම සති 3 යි – ඒකාබද්ධය කියයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුවේ ආයු කාලය තවත් සති තුනකින් අවසන් වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ… Read More