අගමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව තුළ වංවා දුෂණ ඇතුළු සියලූ කරුණු ඇතුළත් නම් පමණක් තම පක්ෂය ඊට සහය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේ අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
හිමිනමක්, පොලිස් නිලධාරියෙකු ඝාතනය කරයි
Posted on Author admin
රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිනිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, විහාරස්ථානයේ වැඩවිසූ හිමිනමක විසින් ගෙළ සිරකර ඝාතනය කර තිබෙනවා. වරෙන්තු ලබා සිටින… Read More
අයවැයට විරුද්ධ බව ගම්මන්පිළත් කියයි
Posted on Author admin
සිහින මාළිගාවක් වන මෙවර අයවැයට විරුද්ධත්වය පළ කරන බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියේ කොළඹ අද (12) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
කෝප් කමිටුවට නම් කළ සාමාජිකයන් ගැන ජවිපෙට ගැටලූවක්
Posted on Author admin
කෝප් කමිටුවේදී බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අතරතුර පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ නිලධාරීන් සමඟ සබඳතා පැවැත් වූ මන්ත්‍රීවරුන් යළිත් එහි සාමාජිකයන් ලෙස පත් කිරීම සදාචාරාත්මක… Read More