Gossips

අත්අඩංගුවට ගත් පොලීසියේ කොස්තාපල් හා අඩවි වන නිළධාරිවරයා යළි රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඊයේ (03) අත්අඩංගුවට ගත් පොලීසියේ කොස්තාපල් හා අඩවි වන නිළධාරියා ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.