රට තුළ පවතින අස්ථාවරත්වය හේතුවෙන් ආයෝජකයින් මෙරටට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්රකාශ කළා.
කුරුණෑගල – මාවතගම සති පොළ විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමින් ඔහු කියා සිටියේ පාතාලය හිස එසවීමෙන් රට තුළ විනය පිරීහී ඇති බවයි.
