වසර 09ක් පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර ආර්ථික ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.
ඒ දෙරටේ වෙළඳ අමාත්‍යවරුන් විසින්.
දෙරටේම අධ්‍යාපන, සෞඛ්‍ය, ආහාර සහ ඇඟලුම් නිෂ්පාදන ආනයන – අපනයන කටයුතුවලට අදාලවයි මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ.
Related Articles
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව සර්බියාවට
Posted on Author admin
ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (09) සමත්වුණා. ඒ ආජන්ටිනාවේ ජුවාන් මාර්ටින් ඩෙල්පොට්රෝ පරාජයට පත් කරමින්. මෙම ජයග්‍රහණයත් සමඟ නොවැක් ජොකොවිච්… Read More
කේරළ ගංජා සමඟ සැකකරුවෙකු වඩුක්කෝට්ටේදී අත්අඩංගුවට
Posted on Author admin
වඩුක්කෝට්ටේ – සිත්තන්කේනි ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු යාපනය කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමේදී සැකකරු ළඟ තිබී කේරළ… Read More
දිස්ත්‍රික්ක 6ක උෂ්ණත්වය ඉහළට
Posted on Author admin
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක බොහෝ පළාත්වල දහවල් කාලයේදී උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද උදෑසන 8.30න් අවසන් වූ පැය 24 තුළ හම්බන්තොට සහ යාපනය දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස්… Read More