ඇමරිකානු හමුදාවන්ට සහ ඔවුන්ට සේවා සලසන පිරිස් සඳහා ශ්‍රී ලංකාව තුළ රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද ලැබෙන පරිදි ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළා.
rn
