Gossips

මත්ද්‍රව්‍ය සමඟ මාතර පොල්හේන ලැඟුම්හලකදී පිරිසක් අත්අඩංගුවට

මාතර, පොල්හේන ප්‍රදේශයේ ලැඟුම් හලකදී කොකේන් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 500ක් සහ මත්පෙති සමඟ පුද්ගලයින් පිරිසක් මාතර කොට්ඨාශ දුෂණ මර්දන විමර්ශන ඒකකය විසින් අද (03) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දාහතර දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ.
මොවුන් වයස අවුරුදු 18ත් 23ත් අතර වයස්වල පසුවන අය වනවා.