Gossips

උතුර පළාතේ සියළුම පාසල්වලට අනිද්දා නිවාඩු

උතුර පළාතේ සියළුම පාසල්වලට අනිද්දා නිවාඩු ලබාදෙන බව ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කළා.
මහා ශිව රාත්‍රී දිනය හෙටට යෙදී ඇති අතර, ඊට සමගාමීවයි මෙලෙස නිවාඩු ලබාදී ඇත්තේ.
එමෙන්ම අනිද්දා පෞද්ගලික උපකාරක පන්ති නොපවත්වන ලෙසට ද උතුර පළාත් ආණ්ඩුකාර කාර්යාලය එම පන්ති පවත්වාගෙන යන ආයතනවලින් ඉල්ලීමක් කරනවා.