Gossips

සෙන්ක්ලෙයාර් රක්ෂිතයේ ගින්නක්

තලවකැළේ – සෙන්ක්ලෙයාර් – දිය ඇල්ල අසළ රක්ෂිතයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
කොත්මලා ඔයට ඉහළින් ඉලුක් සහිත රක්ෂිතයක මෙම ගින්න හටගෙන ඇති අතර, එය අසළ පිහිටි තේ වගාවකට ද පැතිර යාමේ අවදානමක් මතුව ඇති බවයි තලවකැළේ පොලීසිය සඳහන් කළේ.
ගින්නෙන් මේ වන විට අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.